Google Chrome - Chore Manager

ගූගල් ක්‍රෝම් Task Manager ගැන දැනගමු.

අපි වැඩි දෙනෙකු බාවිතා කරන්නේ ගූගල් සමාගමේ ක්‍රෝම් වෙබ් බ්‍රවුසර් එකනේ. ඉතින් මේකේ තිබෙන පොඩි දෙයක් ගැනයි අපි ඔයාලට කියලා දෙන්නේ.

වින්ඩෝස් මෙහෙයුම්පද්ධතියසඳහා වෙනම Task manager එකක් තියෙයි. අපි සියළු දෙනාව ඒ බව දැනුවත්. ඒවගේම ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රවුසර් එකෙත් වෙනමම Task Manager එකක් තියෙයි.

ගූගල් ක්‍රෝම් එක බාවිතා කරන අයට තිබුණ ලොකුම ගැටළුව තමයි පරිගණකයේ Ram එක වැඩි වශයෙන් බාවිතයට ගැනීම. දිගු වේලාවක් අන්තර්ජාලයේ සිටින විටදී ගූගල් ක්‍රෝම් නිසා පරිගණකය මන්දගමී වෙනවා. ඉතින් අපිට පුළුවන් මෙම ගූගල් ක්‍රෝම් Task Manager එක තුලින් වැඩියෙන් Memory එක ගන්නේ මොනවද කියලා බලලා නවත්වන්න. අපි බලමු chrome draw of piece of job manager එක ගන්න විදිය.

ගූගල් ක්‍රෝම් Open කරලා උඩම තීරුවේ Right click කරන්න. එවිට මෙලෙස පහලට Menu එකක් පෙන්වයි. ඒකේ තිබෙන Task Manager එක click කරන්න.


එවිට chrome එකතුල Run වෙන Tab සහ Extension පෙන්වයි. අපිටඅවශ්‍ය නැති ඒවා select කරලා End කරන්න.