125 Sinhala Font Pack

සිංහල අකුරු 125 ක් ඔබගේ පරිගණකයට.

අප මිට පෙර ලිපි වලින් සිංහල ෆොන්ට් ඕනෑතරම් දීලා තියෙනවා. මේ ලබාදෙන ෆොන්ට් පැක් එකේ විශේෂත්වය තමයි අලුත්ම සිංහල ෆොන්ට් 125 ක් ඇතුලත් වීම.

ෆොටෝ ශොප්, ග්‍රැෆික් එඩිට්, බැනර් සහ පෝස්ටර් නිර්මාණය සහ වීඩියෝ එඩිට් වලට මේ සිංහල ෆොන්ට් යොදාගන්න පුළුවන්. අන්තර්ගත Random සිංහල ෆොන්ට් සෙට් එකක් කිව්වොත් නිවැරදියි. මෙහි අකුරු 125 Zip ෆයිල් එකක් ලෙස අප්ලෝඩ් කරලා තියෙන්නේ. එකපාර ෆොන්ට් සියල්ල බාගන්න පුළුවන්. 

මෙතනින් පිවිස බාගන්න.
File Size : 6.62 MB