Wonderfox Hd Video Converter Mill Pro

WonderFox hard disk Video Converter Factory Pro WonderFox hard disk Video Converter Factory Proඔබගේ පරිගණකයට වටිනා වීඩියෝ කන්වර්ටර් සහ ඩවුන්ලෝඩ් මෘදුකාංගයක්.

HD සහ 4k විදියට වීඩියෝ කන්වර්ට් කරන්න පුලුවන් වටිනා මෘදුකාංගයක් තමයි අප හදුන්වාදෙන්නේ.

අන්තර්ජාතික වශයෙන් මෘදුකාංග හදුන්වාදෙන WonderFox සමාගමයි. ඔබ දැනටමත් වීඩියෝ කන්වර්ට් කරන්න මෘදුකාංගයක් බාවිතා කරනවා විය හැක. නමුත් මෙහි ඇති විශේෂත්වයනම් අනෙකුත් වීඩියෝ කන්වර්ට් වලට වඩා වැඩි වේගයකින් වීඩියෝ කන්වර්ට් වීමයි. 4K (UHD), 1080P (FHD), 720P (HD), 480P(SD)

බලන්න තිරඡායාරූපයක්.


වීඩියෝ කන්වර්ට් කරන එකට අමතරව වීඩියෝ edit කරන්න, clipping, cropping videos & adding especial effects. Subtitle එකතු කරන්න, Ringtone හදන්න, යූටියුබ් වීඩියෝ පරිගණකයට ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. යූටියිබ් තුල අලුතින් දක්නට ඇති අංශක 360 සහ VR වීඩියෝ ද ඩවුන්ලෝඩ් කිරීමට මේ මෘදුකාංගයෙන් පුළුවන්. කාර්‍යයන් දෙකක් එකම මෘදුකාංගයකින් කරගන්න පුළුවන් නිසා පරිගණකයේ මෘදුකාංග ගොඩ ගැහෙන්නෙත් නෑ. ඒවගේම මොබයිල් ෆෝන් සහ ටැබ් වලට විඩීයෝ හිර වෙන්නේ නැතුව, පැහැදිලිව බලන්න පුළුවන් වෙන්න කන්වර්ට් කරන්නත් පුළුවන්. බලන්න පහත තිරඡායාරූපය.



වීඩියෝ කන්වර්ට් කිරීමට File Format වර්ග 300කට වඩා මෙහි ඇතුලත් වෙනවා. කන්වර්ට් කරන වීඩියෝවල ඇති Sound වල Dolby 5.1 Surround Sound support.  එහෙනම් ඔබගේ පරිගණකයට මෙම වටිනා මෘදුකාංගය මෙතනින් පිවිස බාගන්න.



වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ ඇති Windows Live Movie Maker යෙදවුමෙන් ඔබ නිර්මාණය කරන project වීඩියෝ එක open වෙන්නේ Windows media musician හෝ VLC player එකෙන් පමණයි. ඒ .WLMP ෆෝමැට් එකෙන් save වෙන නිසා. එම .WLMP ෆෝමැට් එක MP4, AVI, MOV වැනි අපිට හුරු පුරුදු වීඩියෝ ෆෝමැට් එකකට කන්වර්ට් කරන්න පුළුවන් මෘදුකාංගයක්ද WonderFox සමාගම නිපදවා තිබෙනවා, එය බාගන්න මෙතනින් පිවිසෙන්න.



ඒවගේම MKV වීඩියෝ Cutter එකක්ද මොවුන් හදුන්වාදෙනවා. මෙහි අපි හදන වීඩියෝවක Video time limit එකක් හෝ Watermark එකක් ඇතුලත් වෙන්නේ නෑ. කැමති අය බාගන්න MKV Splitter මෘදුකාංගය.


Technical Details

  • Software Name : WonderFox hard disk Video Converter Factory Pro
  • File size : 55 MB
  • Requirements : Windows
  • License : Free
  • Publisher website : www.videoconverterfactory.com