Facebook Page Case.

  facebook page case. අලුත්.com ෆේස්බුක් හැක් වෙලාද ? 

ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ සිටින අපගේ රසිකයින් ගොඩ දෙනෙක් අපෙන් විමසා සිටියා ඇයි ෆේස්බුක් පිටුව දැන් අප්ඩේට් නැත්තේ කියලා. ඇත්තටම ඒකට හේතුව 


එම පිටුවේ ඇඩ්මින්ගේ ගිණූම Facebook Security Bug එකක් හේතුවෙන් Disable වී තිබීමයි. එම නිසාවෙන් අප අලුත් ෆේස්බුක් පිටුවක් නිර්මාණය කරනු ලැබුවා. අවුරුදු 8ක් පුරාවට විවිධ තාක්ෂණික ලිපි, තාක්ෂණික funny Meme & Videos අපි එම පිටුව තුලින් ගෙන ආවා. තවමත් එම පිටුව ෆේස්බුක් තුල ඇතුලත් වුවත් අප්ඩේට් කිරීමට අපට නොහැකි වී තිබෙනවා.

එම නිසාවෙන් අප නිර්මාණය කල II අලුත් පිටුව ලයික් කරලා එදා මෙන් අදත් ඔබගේ සහයෝගය අප අපේක්ෂා කරමු.