Easeus Information Recovery Sorcerer Free

Recover deleted or lost files emptied from the Recycle Bin EaseUS Data Recovery Wizard Freeපරිගණකයේ Delete වූ ඩේටා නැවත ගන්න Recovery මෘදුකාංගය.

ඔබ පරිගණකය බාවිතා කරන විට දැනුවත්ව හෝ නොදැනුවත්ව ෆයිල් සහ ෆෝල්ඩර් Delete කරනවා. නමුත් අනිත් දවසේ

එම ෆයිල් අවශ්‍ය වෙන අවස්ථා තිබෙනවා. නැතිනම් අතපසු වීමකින් යම් word ගොනුවක් හෝ පින්තූර ඇතුලත් ෆෝල්ඩර් එකක් අපි අතින් අයින් වෙන්න පුලුවන්. ඒවගේ වෙලාවක Recycle bin එකෙනුත් එම ෆයිල් එක අයින් කරලා නම් නැවත එම ෆයිල් එක ගන්නේ කොහොමද ? ඒ සඳහා මෙම Data Recovery මෘදුකාංගය ඔබට බාවිතා කරන්න පුලුවන්.

බලන්න තිර ඡායාරූප කිහිපයක්.



මෙහි ඇති පහසුකම් කිහිපයක්.
  •  Recover deleted or lost files emptied from the Recycle Bin.
  •  File recovery afterwards accidental format, fifty-fifty if y'all convey reinstalled Windows.
  •  Disk recovery afterwards a difficult disk crash.
  •  Get dorsum files afterwards a partitioning mistake or difficult disk crash.
  •  Get information dorsum from RAW difficult drives.
  •  Recover from lost/deleted partitions.
  •  Recover files from Dynamic Disk.
  •  Recover from Linux file organization nether Windows.
මෙතනින් පිවිස බාගන්න මෘදුකාංගය.

Technical Details

  • Software Name : Data Recovery Wizard Free
  • File size : 40 MB
  • Requirements : Windows All / Mac
  • License : Free
  • Publisher website :  www.easeus.com