අන්තර්ජාලයෙන් ටීවී බලන්න අපේ මෘදුකාංගයක්.
අන්තර්ජාලය මගින් සැටලයිට් ටීවී බලන්න පුළුවන් මෘදුකාංගයක් තිසර සදරුවන් විසින් නිර්මාණයකර තිබෙනවා. දේශීය නාලිකා 24 ක් පමණ මෙහි නැරඹීමට පුළුවන්.
අන්තර්ජාලය මගින් සැටලයිට් ටීවී බලන්න පුළුවන් මෘදුකාංගයක් තිසර සදරුවන් විසින් නිර්මාණයකර තිබෙනවා. දේශීය නාලිකා 24 ක් පමණ මෙහි නැරඹීමට පුළුවන්.
බලන්න එහි තිර ඡායාරූපයක්.

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය හිමි පරිගණක සඳහා මෙයා ක්‍රියාකරන අතර, Microsoft .NET Framework 4 පරිගණකය තුල ඉන්ස්ටෝල් කරලා තිබීම අවශ්‍යයි. එය නොමැති අය මෙතනින් පිවිස බාගන්න.

Add your comment