C++ Learning Inwards Sinhala Pdf Book

 C++ Learning inwards Sinhala PDF Bookපරිගණක ක්‍රම ලේඛනය C++ ඇසුරෙන් ඉගෙනගන්න වටිනා PDF පොතක්.

මෙම PDF පොත නිර්මාණය කර ඇත්තේ කසුන් ලියනගේ මහත්මයා විසිනුයි. අපි කලින් ලබාදුන් ජාවා PDF පොත වගේම

පරිගණක ක්‍රම ලේඛනය ඉගෙනගන්න අයට C++ පරිගණක භාෂාව මුල සිට දැන ගැනීමට මෙම PDF පොත නිර්මාණය කර ඇත. මූලික වශයෙන් පරිගණක ක්‍රමලේඛ පදනම් කරගෙන මෙම පොත නිර්මාණයකර ඇත. Programming ඉගෙන ගන්නවානම් මේ මූලික කරුණු දැන සිටිය යුතුවේ.

කසුන් ලියනගේ මහත්මයා මෙම පොත නිර්මාණය කිරීමට මූලික අරමුණ වන්නේ පරිගණක තාක්ෂණය හදාරණ සිසුන්ට පරිගණක ක්‍රම ලේඛනය සහ C++ පිළිබදව මූලික දැනුමක් ලබාදීමටයි. සිසුන්ට වඩාත් පැහැදිලි වන අයුරින් ඉතාමත් සරල ලෙස මෙම පොත ලියා ඇත.

මෙම පොත මගින් ඔබට C++ මගින් පරිගණක ක්‍රමලේඛණයෙහි යෙදීමේදී භාවිතා වන මූලික සංකල්ප හදුනාදෙනු ලැබේ. එසේම, එම සංකල්ප ප්‍රායෝගිකව යොදමින් පරිගණක වැඩසටහනක් (සරල Media Player වැඩසටහනක්) ලියන ආකාරයද පෙන්වාදෙනු ලැබේ. මෙමගින් ඔබට C++ භාවිතාකර මෘදුකාංග ලිවීම පිළිබඳ මුල්ම වැටහීම ලැබිය හැක.

එසේනම් මෙතනින් පිවිස මෙම පොත බාගත කරගන්න.