Jumat, 26 Oktober 2018
Kamis, 25 Oktober 2018
Rabu, 24 Oktober 2018
Disclaimer & Privacy Policy

නීතික අයිතිය
ප්‍රකාශන හිමිකම
© 2012 Aluth Media Sri Lanka සියලුම හිමිකම් ඇවිරිණ.
මෙම වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කර පවත්වාගෙන යන්නේ Aluth Media Sri Lanka විසිනි. මෙම වෙබ් අඩවියේ ඇති සෑම ප්‍රකාශනයක්ම හා තොරතුරක්ම Aluth Media Sri Lanka හි බුද්ධිමය දේපළ වේ. එසේ නොවන අවස්ථාවලදී ඒ බව සඳහන් කරනවා.
සලකුණු
Adobe, Adobe ලාංඡනය, Acrobat සහ Acrobat ලාංඡන Adobe Systems Incorporated සමාගම සතු ලියාපදිංචි සලකුණු වේ. iTunes හා iPod, Apple Inc. සමාගම සතු ලියාපදිංචි සලකුණු වේ. අනිත් සියලුම සලකුණු අදාළ සමාගම්වලට අයිති ලාංඡනයි.
භාවිත කිරීමේ නීති හා වෙබ් අඩවිය භාවිත කිරීමට බලපත්‍ර
මෙම වෙබ් අඩවිය භාවිත කරන ඔබ, මෙම භාවිත කිරීමේ නීතිවලට සම්පූර්ණයෙන්ම යටත් වෙයි. මෙම භාවිත කිරීමේ නීතිවලට හෝ ඉන් එක් කොටසකට හෝ ඔබ එකඟ නොවෙයි නම් මෙම වෙබ් අඩවිය භාවිත නොකළ යුතුයි.
මෙම වෙබ් අඩවිය භාවිත කළ හැකි නිවැරදි ක්‍රමය මොකක්ද ?
මෙම වෙබ් අඩවියට පිවිස ප්‍රකාශන හිමිකම ඇති පින්තූර, ඉලෙක්ට්‍රොනික ප්‍රකාශන, සංගීතය, ඡායාරූප, ලිපි හා වීඩියෝ බැලීමට, ඩවුන්ලෝඩ් කරගැනීමට හා ප්‍රින්ට් කරගැනීමට ඔබට හැකියි. නමුත් ඒ ඔබේ පෞද්ගලික පාවිච්චිය සඳහා පමණයි. කිසිම වාණිජ අරමුණක් වෙනුවෙන් භාවිත කළ නොහැකියි. එමෙන්ම පහත මෙන්ම අනිකුත් ස්ථානවල සඳහන් නීතිවලටද ඔබ යටත්. එමනිසා ඔබට පහත සඳහන් දේවල් කිරීම සපුරා තහනම්.
- මේ වෙබ් අඩවියේ ඇති කිසිම දෙයක් අන්තර්ජාලයේ කිසිම තැනක (වෙනත් කිසිම වෙබ් අඩවියක, කිසිම ෆයිල් ෂෙයාරිං වෙබ් අඩවියක ) පළ කිරීම,
- මේ වෙබ් අඩවියේ ඇති තොරතුරු හෝ ඉන් කොටසක් හෝ කිසිම සොෆ්ට්වෙයා ඇප්ලිකේෂන් එකක පළ කිරීම,
- මූල්‍යමය ලාභයක් ලැබුණත් නැතත් වාණිජ අරමුණක් ඇතුව මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු යළි නිපදවීම, අනුපිටපත් සෑදීම, කොපි කිරීම හෝ වෙනත් ආකාරයකින් අයුතු ලෙස පරිහරණය කිරීම. එමෙන්ම වෙනත් ඇප්ලිකේෂන් එකක් හරහා මෙම වෙබ් අඩවියට සම්බන්ධ කිරීම, ලින්ක් (static හෝ dynamic ආකාරයට) කිරීම,
- අන්තර්ජාලයේ ඇති දත්ත ක්‍රමානුකූලව හෝ ස්වයංක්‍රීයව එකතු කිරීම හා බෙදාහැරීම සඳහා (scraping, information mining, information extraction, as well as information harvesting යනාදිය ඇතුළත්) මෙම වෙබ් අඩවියේ ප්‍රභව කේතය (source code), ප්‍රෝග්‍රෑම් එකක් හෝ තාක්ෂණය යොදාගැනීමේ අරමුණෙන් මෙම අඩවියට පිවිසීම,
- මෙම වෙබ් අඩවිය හෝ එය ඉටු කරන කාර්යයට බාධා කරමින් එහි භාවිත කිරීමේ නීති නොසලකා එය අයුතු ලෙස භාවිත කිරීම,
- මෙම වෙබ් අඩවියට හානි වන ආකාරයට හෝ හානියක් විය හැකි ආකාරයට එය භාවිත කිරීම හෝ එයට පිවිසෙන්න බැරි වන ලෙස එයට බාධා කිරීම, මෙම වෙබ් අඩවිය නීත්‍යනුකූල නොවන, නීති විරෝධී, වංචනික හෝ හානිකර ආකාරයට භාවිත කිරීම හෝ නීත්‍යනුකූල නොවන, නීති විරෝධී, වංචනික හෝ හානිකර අරමුණකින් භාවිත කිරීම,
- මෙම වෙබ් අඩවියේ තොරතුරු ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් භාවිත කිරීම.
භාවිත කිරීමේ නීති කඩ කිරීම.
භාවිත කිරීමේ නීති කඩ කළොත් එය කළ පුද්ගලයා කවුරු වුණත් ඔහුට මෙම වෙබ් අඩවියට පිවිසීමට ඇති හැකියාව තාවකාලිකව අත්හිටු වීමට, වෙබ් අඩවියට පිවිසීම සපුරා තහනම් කිරීමට, ඔබේ IP ලිපිනය යොදාගෙන වෙඩ් අඩවියට ඇතුල් වීමට ඇති හැකියාව බ්ලොක් කිරීමට, ඔබේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රවයිඩර් හරහා මෙම වෙබ් අඩවියට පිවිසීමට ඇති හැකියාව වැළැක්වීම හා/හෝ ඔබට එරෙහිව නීතිය මගින් ක්‍රියා කිරීමට අපහට අවශ්‍ය නම් හැකියි.
විටින් විට නීති යළි සලකා බැලීම
භාවිත කිරීමේ මෙම නීති Admin මගින් විටින් විට නැවත සලකා බලා අලුත් කරනු ලැබේ. අලුත් කරන ලද භාවිත කිරීමේ නීති එය ප්‍රකාශයට පත් කරන දිනයේ සිට වලංගු වේ. එමනිසා අලුත් කරන ලද භාවිත කිරීමේ නීති ගැන දැනගැනීමට නිතරම මෙම පිටුවට පිවිසෙන ලෙස ඉල්ලා සිටින්නෙමු.
නීතිය හා අධිකරණ බලය
භාවිත කිරීමේ මෙම නීති පාලනය කෙරෙන්නේ සහ ගෙන තිබෙන්නේ ශ්‍රී ලංකාවේ පරිගණක අපරාධ පනතේ නීතිවලට එකඟවයි. ඊට විරුද්ධව කටයුතු කරන අයව ශ්‍රී ලංකාවේ පිහිටි ඕනෑම උසාවියක් මගින් නීත්‍යනුකූලව කටයුතු කරනු ලැබේ.
සමහර නීති අදාළ නැති විට
නිසි බලය ඇති උසාවියකින් මෙම භාවිත කිරීමේ නීති බල රහිතයි, වලංගු නැත, ක්‍රියාත්මක කළ නොහැකියි හෝ නීතියට එකඟ නැත කියා තීරණය කළත් වෙබ් අඩවිය භාවිත කිරීම සම්බන්ධයෙන් Admin විසින් පනවා ඇති නීති අහෝසි නොවන අතර වෙනත් ආකාරයකින් එය ක්‍රියාත්මක කෙරේ.
සම්පූර්ණ ගිවිසුම
මෙම වෙබ් අඩවිය භාවිත කිරීමේ මෙම අලුත් නීතිවලට යටත් වෙනවා නම් ඔබ අප සමඟ ගිවිසුමකට එළඹෙයි.
Singreesi Unicode 1.8 - Sinhala Unicode Type
Software Install fkdlr Singlish Type lruq'wo;a f.kdj fmdä wema tlla" Thd,g f.dvla jeo.;a fjhs lsh, ys;kjd' fïl ;uhs singreesi lshk wema tl fïflka mq¿jka internet hkafk ke;=ju isxy, Type lrkak' ta jf.au bkaiafg%da,a lrkak ´fk kE' fmka tfl jqk;a odf.k .syska jev lrkak mq¨jka'
n,kak ial%SkafYdÜ tlla

fu;kska vjqkaf,daâ lr.kak¡
uefiaÊ ghsma lrk úÈhg wjYH foa ghsma lryu Wäka isxyf,ka jefgkjd' ta ál fldms lr,d f*ianqla fyda j¾â *hs,a fyda wod, ;eklg past lrkak' fïfla ;sfhk uQ,slu foa ;uhs ghsma lr,d fldms, fmaiaÜ lrktl'
fïl wudrehs lsh,d ysf;kjd kï" isxy, ghsma lrmqjd copy yesteryear lrkafka ke;=j ´fku ;ekl type lrkak kshu uDÿldx.h fu;kska msúi nd.kak'
Technical Details
- Software Name : Singreesi Unicode 1.8
- File size : 116 KB
- Requirements : Windows All
- License : Free
- Publisher website : thameeragetheeraya.blogspot.com
Tips To Speed Upwardly Windows
úkafvdaia fufyhqï moaO;sh fõ.j;a lruq¡yefudagu ;shk m%Yakhla ;ud ;ukaf.a operating system tl fõ.j;a lr.kafka lshk tl' wkak talg fmdä l%u 4la 5la .ek wms l;d l;d l,d l,ska ,smshl'
yßhgu lshqfjd;a l%u 8la ;shkjd fï ,smsfha' taÉpr wudre jev kE' fndfydu f,ais' wms Thd,g l,ska ,sms lsysmhlu ,sh, ;sfhhs mß.Klhla fldfyduo iamSâ lr.kafka lsh,d'
ta ,sms j, lshjqfka ke;s foaj,a .ek wo n,uq'
uq,skau msúfik *hs,a .Kk wvq lsÍu'
iuyr fj,djg úkafvdaia fufyhqï moaO;shg we;=¨ fjkfldgu mß.Klh ukao.dó ùug fya;=j ;ud Thursday tl tl Programs f.dvdla On fjkfldgu Start fjk tl' ´l iuyr fj,djg wms úiskau lr.kak fohla' iuyr fj,djg wms Install lrk uDÿldx. lrk fohla' fldfydu Wk;a Thursday jefâ wms keje;a;=fjd;a wfma fldï tl Speed lr.kak mq¿jka' ^fuh isÿlsÍfuka iuyr úg iuyr uDÿldx.j, l%shdldß;ajhg ndOd we;súh yel' tu ksid mßlaIdfjka fuh isÿ lrkak'&
tal lrkak uq,skau Run vhf,d.a fndlaia tl újD; lr.kak' Bg miafia tafl msconfig lsh, Type lrkak' OK lrkak' Bg miafia Open fjkafka System Configuration vhf,d.a fndlaia tl' ´fl Wv ;shk Tab j,ska Startup lshk Tab tl la,sla lrkak' miafia tafl we;s wkjYH f;aÍï ish,a, whska lr, OK la,sla lrkak' miafia fldï tl Restart fjhs'
´ka b;ska miafia fmdâvla Speed fj,d ;sfhhs'
tal lrkak uq,skau Run vhf,d.a fndlaia tl újD; lr.kak' Bg miafia tafl msconfig lsh, Type lrkak' OK lrkak' Bg miafia Open fjkafka System Configuration vhf,d.a fndlaia tl' ´fl Wv ;shk Tab j,ska Startup lshk Tab tl la,sla lrkak' miafia tafl we;s wkjYH f;aÍï ish,a, whska lr, OK la,sla lrkak' miafia fldï tl Restart fjhs'
´ka b;ska miafia fmdâvla Speed fj,d ;sfhhs'
C cleaner tl;a fï jefâg fydohs'
úksúo fmfkk ieliqï bj;a lsÍu'
;j tlla lshkakï mq¨jka ;rï fufyhqï moaO;sh ;sfhk
C ( mdáIka tl bv ;shd .kak n,kak' t;fldg fid*aÜfjhd Run fjkfldg ysrfjkafka kE'





































